හොඳම රැකියා සහ කම්කරුවන් සොයාගන්න.
ලංකාව පුරා විශ්වාසවන්ත වැඩකරන්නන් සහ රැකියා සොයාගන්න. 100% ක් තහවුරු කළ ගිණුම් හරහා කෙළින්ම කතා කරන්න. මැදිහත්කරුවන්ගේ කිසිදු අමතර ගාස්තුවක් නැත
2 රැකියා සක්‍රීයයි සජීවී
Toilet වලක් කපන්න කෙනෙක් සොයයි
Toilet එකකට අවශ්‍ය වලක් කපාගැනීම සඳහා මේ වැඩේ කරන්න පුළුවන් කෙනෙක් සොයනවා. 💰 ගාස්තුව: කතා කරගන්න පුළුවන් වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Call/WhatsApp කරන්න.
Budget
Rs. 8,000
උස ගොඩනැගිල්ලක පලංචි නොමැතිව කේබල් ( rope ) ආදාරයෙන් පිටත බිත්තිවල තීන්ත ආලේප කිරීම
උස ගොඩනැගිල්ලේ පිටත බිත්තිවල පලංචි ගහන්නේ නැතුව, Rope වලින් බැහැලා තීන්ත ගාන එක. කරන්න තියෙන වැඩ: බිත්තිවල තියෙන දූවිලි සහ කුණු අයින් කරලා පිරිසිදු කරනවා. අවශ්‍ය තැන්වල පොඩි cracks/හිල් තියෙනවා නම් හදනවා. Primer/Sealer ගානවා. Exterior Paint coats 2ක් ගානවා. Rope සහ අවශ්‍ය safety equipment අපි භාවිතා කරනවා. වැඩේ ඉවර වුණාම වැඩ කරපු තැන් පිරිසිදු කරනවා. ගාස්තුව වැඩ කුලිය – වර්ග අඩියකට රු. 60/- Paint, Primer සහ අනෙකුත් අවශ්‍ය materials මේ ගාස්තුවට ඇතුළත් නැහැ. උදාහරණයක් විදිහට වර්ග අඩි 1,000ක් නම්: 1,000 × Rs. 60 = Rs. 60,000/- ගොඩනැගිල්ලේ උස, බිත්තියේ තත්ත්වය සහ වැඩේ අමාරුකම අනුව අවසාන ගාස්තුව වෙනස් වෙන්න පුළුවන්.
Budget
Rs. 25,000